මහා මාර්ග සේවකයින් පාරට දාලා


මහාමාර්ග සංවර්ධනය අධිකාරියේ සේවකයන් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එරෙහිව  අද කොළඹ බත්තරමුල්ල සෙත්සිරිපාය ප්‍රධාන පිවිසුම අසල සත්‍යග්‍රහයක් පැවැත්විණි.

එහිදී ඔවුන් කියා සිටියේ නව රජයේ බලයට පත් වීමත් සමඟ පෙබරවාරී 15 දින සේවකයන් 135 දෙනකුට සේවයට නොපැමිණෙන ලෙස ලිපි මගින් දැනුම් දුන් බවයි.

 

 

DSC_5725 DSC_5733 DSC_5749