මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 ක පාඩුවක් සිදුකළැයිද ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍රියා කළැයිද කියන පැමිණිල්ලක් විමර්ශනයට වාරි මාර්ග අධ්‍යක්ෂ ජනරාල් වාස් වීරසිංහ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.අමරකෝන් කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇත.

