එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තානාපති නිත්‍ය නියෝජිත,ආචාර්ය පාලිත කොහොන මහතා සහ එහි කාර්ය මණ්ඩලයෙන් කළ 67 වැනි නිදහස් සැමැරුම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අයත් සියළු රටවල සියළු තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපති සමන්තා පවර් හා එක්සත් රාජධානියේ (බ්‍රිතාන්‍යයේ )තානාපති වන සර් මාර්ක් ලයල් ග්‍රාන්ට් ආරාධියෝ වුහ.
මෙහි සුවිශේෂි ලක්ෂණයක් වුයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අයත් සියළු සාමාජික රටවල තනාපතිවරුන් පැමිණ සිටිමයි.එම උත්සවය රාත්‍රී භෝජන සංග්‍රයකින් නිමා විය.





