මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර කන්දේකුඹුර ප්‍රදේශයෙන් මහා කළු ගල් ප්‍රධාන මාර්ගයට පෙරළීමේ අවදානමක් හට ගෙන තිබේ. මෙම ප්‍රදේශය පසුගිය වසර අවසානයේදීත් නායයෑමට ලක් විය
දැනට එහි පවුල් 25 ක් පමණ පදිංචිව සිටින අතර ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට ඉවත් වන ලෙස දැනුම් දුන්නද යන්න තැනක් කිසිවෙකුත් සොයා නොදෙන බවයි.





