මහා ජල නළයක් පිපිරේ


අඹතලේ සිට දෙහිවලට ජලය ගෙනයන ප‍්‍රධාන නළයක් හිඹුටාන හන්දියේදී පිපිරීමෙන් අසල ගෙවල් 15කට පමණ හානි සිදුවී තිබේ. 
බොහෝ ගෙවල්වල විදුලි උපකරණවලට වතුර වැදී අලාභහානි වී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති.