ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සැමරීම සඳහා මදුරාසි මහාධිකරණය තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලන පක්ෂ දෙකකට බ්‍රහස්පතින්දා (26) අවසර ලබා දී ඇතැයි ඉන්දීය පී.ටී.අයි පුවත් සේවය වාර්තා කළේය.
1989 වසරේ සිට 2009 වසර දක්වා මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ද්‍රාවිඩ විදුතලෙයි පක්ෂයට සහ දෙමළ සිනමා අධ්‍යක්ෂ සීමාන්ගේ නාම්තමිලර් පක්ෂ සැමරුම් සඳහා අවසර ලැබී ඇත.

