යුද්ධයෙන් මියගිය ‘මහවිරුවන්‘ සැමරීමේ වැඩසටහනක් උතුරේ දී පැවැත්විණි.
යාපනය නැගෙනහිර වඩමාරච්චියේ දී මහවිරුවන් මිහිදන් කළ ස්ථානයක ද යාපනය කෝපායි යුද හමුදා කඳවුර ඉදිරිපිට සැමරුම් සිදු කැරිණි.
දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාද සහභාගී විය.
කිලිනොච්චිය කනකපුරම් හා මුලංකාවිල්හී මහවිරු සුසාන භූමි පැවති ස්ථානයන්හි මහවිරුවන්ගේ පවුල් වල ඥාතීහු සැමරීමට එක්වූහ.









