මහවැලි ගඟේ සිරුරු දෙකක්


මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශයට පහළින් නාදුනන දෙදෙනකුගේ සිරුරු දෙකක් පාවෙතියි ගැමියෝ කටුගස්තොට පොලිසියට පැමිණිලි කළහ.