මහව අයි පී සිකුරාදා කොළඹට


කාන්තාවක කුරුණෑගල තානායමකට රැගෙන ගිය බව කියන  මහව පොලසියේ පොලිස් පරීක්ෂක අමිත් අලහකෝන් සිකුරාදා (27) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න  මහතා නියෝග කළේය.