මහල් රථගාලේ වැඩට ගිහින් පෙට්ටියෙන් ගෙදර එයි


කොල්ලුපිටියේ මහල් 14ක රථගාලක වැඩබිමේ යකඩ කම්බියක් හිසට වැටී එහි සේවකයෙකු වු ගෝනාපොල පදිංචි පියදාස සුරවීර (70) මහතා මිය ගිය බව පොලිසිය පවසයි.