මහරගම ඝාතනයේ තිහකගෙන් කටඋත්තර ගනී


මහරගම පිළිකා රෝහලේ තාක්ෂණ නිලධාරී තිලකා නන්දනී ජයසිංහ (52) දෙදරු මව කටුවාවල දෙමහල් නිවසේදී පසුගිය 21 වැනිදා මරා දැමූ ඝාතකයන් දින දෙක තුනකින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි මිරිහාන අපරාධ විමර්ශන අංශය කියයි.

පොලීසිය දැනට තිස් දෙනකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවත්, වැදගත් තොරතුරු රැසක්ම ලැබී ඇති බවත් කියයි.