මහරගම ගොඩනැගිලි දෙකක් ගිනිගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහරගම දෙහිවල පාරේ මාරගම ඩිපෝව අසල ගොඩනැගිලි දෙකක ගින්නක් හටගෙන තිබේ.ගිනි නිවන හමුදාව ගින්න මැඩපැවත්වීමට උත්සහ ගනිමින් සිටින බව පොලිසිය කියයි.