මහරගම කාන්තිය ඉසුර


ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ  මහරගම ප්‍රධාන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර  දේවප්‍රිය මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඉදිරියේ අද (29) පත්වීම් ලැබීය.

හිටපු  නගර සභාපතිනී  කාන්ති  කොඩිකාර  මහත්මිය මීට  පෙර  මහරගම ප්‍රධාන සංවිධායකවරිය වුවාය.