මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නිල නාමය සහ නිල ලාංඡනය අයථා ලෙස භාවිත කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙරහුරු සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බවට සඳහන් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරි බව කියන පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා පැවසුවේ මේ සිද්ධියට ජාතික අධ්‍යාපන ආයතනයේ සම්බන්ධයක් නැති බවයි.