මහර වෙසක් කලාපය අද පස්වරු 7ට විවෘත කිරීමට නියමිතය. ඒ සඳහා තරුණ තරුණියෝ පහන් කූඩු නිර්මාණය කරමින්, පාර දෙපස අලංකාර කරමින් සූදානම් වෙති.