හෙරොයින් මත්කුඩු බෝලයක් මහර බන්ධනාගාරයට විසි කිරීමේ සිද්ධියකින් පසු සිරකරුවන් තිදෙනකු වහළයට නැඟ ටික වේලාවකට පසු බිමට ආ බව බන්ධනාගාර ආරංචි කියයි.