මහර අලියා ඕනෑ බව සන්ධානයේ පිරිසක් කියති


බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා මහතා මහර එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු අද (26) සභා ගැබේ දී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

මුලසුනේ සිටි පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරලගේ මහතාගේ නියමයෙන් එම පුවරු ඉවත් කැරිණි.

DSC_4615[1] DSC_4632