මහපාරේ ටෙක්නෝ ඩ්‍රම්ස්


මේ ටෙක්නෝ ඩ්‍රම්ස් නාදය ඇසෙන්නේ අංග සම්පූර්ණ ස්ටුඩියෝවකින් නොවේ. මේ ශබ්දය ඇසෙන්නේ මහ පාරෙන්. මේ මහපාරේ සංගීතඥ්ඥයා වයන සරළ තාල වාද්‍ය භාන්ඩ රොත්ත නගන්නේ මිළ අධික සමාජ ශාලාවක ටෙක්නෝ සංගීතයයි. එය අසා විඳින්න.

 

රචින්ත ජයවර්ධන