මහනුවරට වර්ජනය නොදැනේ


විදුලි බිල වැඩි වීමට විරෝධය පාමින් අද දින විපක්ෂය විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය නිසා මහනුවර හා අවට ප්‍රදේශවලට බලපෑමක් ඇති බව නොපෙනුනි. රෝහල් ඇතුළු රජයේ ආයතන සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය.