මහනුවර රෝහලේ හෙද නිළ නිවාසද මහාමයා හා ඩී එස් සේනානායක විදුහල්වල ද ගන්නෝරුවේ කෘෂි කර්ම නිළ නිවාසයෙන්ද ඩෙංගු මදුරුවන් සොයා ගත් බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අශෝක සෙනරත් මහතා කියයි.
වහාම පිරිසිදු කිරිම් අරඹන්නැයි එම ආතනවලට දැනුම් දුන් බවද වෛද්‍යවරයා පැවසීය.