මහනුවර මවකට පස් නිවුන් දරුවෝ


මහනුවර රෝහලට ඇතුළු කළ 38 හැවිරිදි මවක නිවුන් දරුවන් පස් දෙනකු බිහි කිරීමට ඉඩ ඇතැයි රෝහල් ආරංචි කියයි.

සිසේරියන් සැත්කමකින් දරුවෝ තිදෙනෙක් බිහි කරනු ලැබූහ.

දරුවන් පස් දෙනකු කුසේ සිටිතියි ස්කෑන් පරීක්ෂණයෙන් සොයා ගෙන ඇත.

මේ මව මඩවල කාන්තාවකි.