මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස ව්‍යාපාරික හේමන්ත බණ්ඩාර මහතා අද තේරී පත් විය.
කුරුණෑගල විල්බාව පැරණි පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන්නේ ද බණ්ඩාර මහතා ය.
කුරුණෑගල ගලේබණ්ඩාර දේවාලයේ බස්නායක නිලමේ ලෙස ද ඔහු කටයුතු කර තිබේ.