මහනුවර දුම්රිය පොළ ලෙඩ ගොඩක්


මහනුවර දුම්රියපොළේ  පාර්සල් කවුන්ටරය වසා ඇත.හේතුව රිසිට් පොත් හිඟයක් බව එහි ප්‍රකාශකයෙක් කියයි.

දුම්රියපොළේ පිරිමි හා කාන්තා  විවේකාගාර ද වසා ඇත.ඊට හේතුව වැසිකිළි උතුරා යාමයි.