ගිං තොට එකම පිල්ලේ දිශා දෙකකින් දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවීමට ගිය අනතුර සම්බන්ධයෙන් මහනුවර - මාතර දුම්රියේ රියදුරු සහයක ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කළ බව දුම්රිය දේපාර්තමේන්තුව කියයි.
මහනුවර - මාතර දුම්රිය සංඥා නොතැකු බව මුලික පරික්ෂණ වලින් සොයා ගත් බව දෙපාර්තමේන්තුව පවසයි.

