මහනුවර - මහියංගනය පාරට පස් කඳු


මහනුවරට අඟහරුවාදා (03) රාත්‍රී සිට පවතින වර්ෂාව නිසා මහනුවර මහියංගනය මාර්ගය  උඩුදුම්බර දී පස් කඳු කඩා වැටීමෙන් අවහිර වී ඇතැයි මහනුවර අපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

විකල්ප මාර්ග භාවිත කරන ලෙස සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා රියදුරන්ට දැනුම් දෙයි.