මහනුවර යාපනය ඒ - 9 මාර්යේ කටුගස්තොට සිට නාවුල දක්වා වූ කොටස මං තීරු හතරක් ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 300 ක් වෙන් කර කරන බව මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි .
එම මාර්ගයේ ප‍්‍රධාන නගර වන අඹතැන්න,අකුරණ,අලවතුගොඩ මාතලේ ඇතුළු නගරවල හා මාර්ගය පෙස කැඩෙන ගොඩනැගිලි සඳහා සුදුසු පරිදි මුදල් ලබා දීමටද කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි .