නීති විරෝධී ගබ්සාවක් කිරීමට උත්සාහ කළැයි මහාචාර්ය සිරිල් රන්දෙණිය මහතාට හා ඔහුගේ සහායිකාවක වූ බව කියන සුලෝචනා මැණික් කුමාරි එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු නව වැනි දා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යදිලක මහතා නයම කළේය.
සාක්කිකරුවනට ද එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
පොලිස් උපාය දූතිකාවක් වූ කාන්තා පොලිස් කොස්තාපල් 4055 රේණුකාට ගබ්සා වීමට ඖෂධ ලබා දුන්නේයැයි කියමින් නීතිපතිවරයා චෝදනා නගා ඇත.

