මහදවල් දඹුල්ලේ බැංකු කොල්ලයක්


දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකට ඇතුළු වු තිදෙනකු සේවිකාවන් කාමරයකට දමා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.

කොල්ලකරුවන් කාරයකින් පැමිණි බවත් ඔහුන් ළග පිස්තෝලයක් තිබු බවත් පැමිණිල්ලේ සඳහන් වේ.