මහජන බැංකු සභාපති කළුරිය කරයි


මහජන බැංකු සභාපති ඩබ්ලිව් කරුණාජීව මහතා (66) පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. 2007 වසරේ පළමු වරට මහජන බැංකු සභාපති ලෙස පත් කැරුණු ඒ මහතා 2010 වසරේ යළි එම ධුරයටම පත් විය.

ලබන බ්‍රහස්පතින්දා (31) අවසන් කටයුතු සිදුකිරීම නියමිතය.