මහජන පුස්තකාල කැන්ටිමට දඩ


පණුවන් සහිත  ආහාර  අලෙවි   කිරිම  ඇතුළු  චෝදනා   දෙකකට  වරදකරු  වු  කොළඹ  මහජන  පුස්තකාලයේ   ආපනශාලා  හිමිකරුව මාළිගාකන්ද  මහෙස්ත්‍රාත්  අධිකරණය  රුපියල්  10000 ක දඩ  අද (19) නියම කළේය.