මහජන පක්ෂ නායක සමුගනී


ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උප සභාපති රංජිත් නවරත්න මහතා (65) මිය ගියේය.

ඔහු විජය කුමාරතුංගගෙන් පසු පක්ෂයේ නායකත්වය භාර ගත්තේය.