මහකොල්ල කල්ලියක් අල්ලයි


නාවික හමුදාවෙන් පැන ගිය නැවියකු හා කුරුදු තලන්නෙකු ද අයිආර්සී කාරයන් දෙදෙනකු අතුළු පස් දෙනකු ගිනි අවි හයක්, රුපියල් ලක්ෂ 12 රන් පවුම් සමග අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාද අංශය කියයි. හෝමාගම වැලිපන්න හා ඌරගස්මං හන්දිය ප්‍රදේශවලින් මෙම රන්බඩු කොල්කන්නට ඇතැයි ද යතුරු පැදි තුනක් හා ත්‍රිරෝද රියක් ද සොයාගත් බව පොලිසිය පවසයි.