මහඔයට ගංවතුර


මඩකලපු බදුල්ල මාර්ගයේ මහඔය ලෑලිපාලම අසල මාර්ය ජලයෙන් යටවීම නිසා  ගමනා ගමනය සම්පූර්ණයෙන්ම  අඩවල විය. අඩි තුනකින් පමණ යට වී ඇත.අද අලුයම  සිට මහඔය ප්‍රදෙශයට මහ වැසි ඇද හැළෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.