මහඔය පොලීසියේ සැරයන් වරයකු වෙඩි වැදී මියගොස් සිටි බව පොලීසිය කියයි. සමීප නෑයකුගේ අවමගුලට ද ගොස් පැමිණි ඔහුට වෙඩි වැදුණේ කෙසේදැයි පොලීසිය සොයයි. ඔහු වෙඩි තබා ගත්තාද යන සැකය ද පොලීසිය බැහැර නොකරයි.