මහ වැස්සේ ගල් කුට්ටි මහ පාරේ


ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා දිය ඇල්ල අසල කිලෝ මීටර් 23-25 අතර මහ පාරට මහ ගල් කඩා වැටීමේ අවදානමක් ඇතැයි පොලීසිය කියයි.

 මහ වැසි සමඟ දැවැන්ත ගල් කුට්ටි අද උදේත් පාරට වැටී තිබිණි.