රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවෙන් ලබන 15 දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මෙරට රාජ්‍ය හා පුද්ලික අංශයට අයිතිවාසිකම් අහිමිකරන සහ නොයෙක් කප්පාදු කරන යෝජනා මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.

