මහ බැංකු අධිපති බැඳුම්කර සොයන ජනපති කොමිසමට පැමිණෙයි


ජාත්‍යන්තර  මුල්‍ය  අරමුදලේ නියෝජිතයන්  පිරිසක්  සමඟ සාකච්ඡාවක්  හේතුවෙන්  බැදුම්කර නිකුතුව පිළිබඳව පැවැත්වෙන ජනාධිපති  පරික්ෂණ කොමිසන්  සභාවේ  සාක්කි  දීමට  පැය භාගයක වේලාවක්  ප්‍රමාද වී  පැමිණිමට  මහා භාණ්ඩාගාරයේ  අධිපති  ආචාර්ය ඉන්ද්‍රජිත්  කුමාරස්වාමි  මහතාට අවසර  ලබා දී  ඇත.

ඒ අනුව කොමිසමේ  විභාග කිරිමේ කටයුතු  උදෑසන 10.30 ආරම්භ කරන බව එහි ප්‍රකාශකයකු පැවසීය.

මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මීට  සුළු මොහොතකට  පෙර පැමිණිමෙන් පසු පෙරවරු 10.45 කොමිසමේ වැඩ අාරම්භ කැරිණි.

_DSC0440 _DSC0459 _DSC0500 _DSC0516