මහ දවල් මිනි කෝප් සිටියක් කොල්ලකයි


කඩුවෙල පහළ බෝමිරියේ මිනි කෝප් සිටි සුපිරි වෙළඳහලට අද (6) අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂයක් පමණ ද අයකැමිවරියගේ පවුම් එක හමාරේ රන් මාලය ද ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගිය බව පොලිසිය කියයි.