මහ ගුරයි පුංචි ගුරයි ගුස්ති අල්ලති


සෙවනගල මහගම සෝමාදේවී මහා විද්‍යාලයයේ විදුහල්පති හා උසස් පෙළ ගුරුවරයකු පාසල ඇරීමට මිනිත්තු 15ක් තිබිය දී ගුටි බැට හුවමාරු කරගෙන රෝහල් දෙකකට ඇතුළු වී සිටිති.

ගුරුවරයාගේ වැටුප් විෂමතාවයක් මත දෙදෙනා අතර ආරවුල දිග්ගැස්සී ඇතැයි කියති.

 විදුහල්පති ඇඹිලිපිටිය රෝහලේ ද, ගුරුවරයා සෙවනගල රෝහලේ ද   සිටිති.