මහ කොටියාගේ අඩවියේ කැලෑ කැපිල්ල ජයටම


කිලිනොච්චිය කල්මඩු වැව් රක්ෂිතය තුල නීති විරෝධී ලෙස සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා පුදගලයින් නවදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.