මහ ඇමැතිට කලින් විපක්ෂ නායක පීත්ත පටිය කපයි


නවීකරණය කිරිමේන්  පසු  අද සවස 5.00ට  බස්නාහිර  මහ ඇමැති  ප්‍රසන්න රණතුංග මහතා  විසින්  විවෘත කිරිමට  නියමිතව තිබු  කෙසෙල්වත්ත පොදු  වෙළඳ පොළ පානදුර  ප්‍රාදේශිය සභාවේ  විපක්ෂ නායක තාහිර්  ෆාසි මහතා අද පසවරු  1.10 පමණ කොළ පීත්ත පටියක්  කපා  විවෘත  කළේය.

IMG_3857 IMG_3868 IMG_3852 IMG_3859 IMG_3873 IMG_3852 IMG_3854