මනාලයා නොමැතිව ඔහුගේ මස්සිනා හා සමීප නෑයන් පිරිසක් මනාලියක බැලීමට බේරුවලට ගිය ගමනේදී මනාලිය මස්සිනා සමග මිත්‍රවී පසුදිනෙක මහනුවරට පැමිණ ඔහු සමග දින කිහිපයක් හෝටලයේ ගතකර ඇතැයිද මනාලයා යැයි සිතා තමාට වූ ඇබැද්දිය ගැන ඇය පසුව පොලිසියට පැමිණිලි කර ඇතැයිද පොලිසිය කියයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය පවසයි.

