ගාල්ලේ අලුත්වල දී දෙමස්සිනාලා අතර ඇතිවූ ගැටුමකින් 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. පිහියෙන් ඇණ ඔහු ඝාතනය කළ මස්සිනා පළා ගොස් ඇත.