සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ආදාහනය සිදුවන අද (12) ජාතික ශෝක දිනයක් ලෙස නම් කර සියලු සුරාසල් හා මස් මාළු වෙළඳසල් වසා තබන ලෙස රජය නියෝග කළත් වෙළද සල් කිහිපයක් විවෘතව තැබිණි.
මාතලේ මහ නගරාධිපති හිල්මි කරීම් මහතා ප්‍රකාශ කළේ ‘එහෙම දෙයක් මාතලේ වුණානම් මම කණගාටු වෙනවා. මෙවැනි දේවල් නොවිමට නාගරික කොමසාරිස් දැනගත යුතුයි‘ යනුවෙනි.




