ලෝක කාන්තා දිනයට සමගාමීව ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය අද (09) ශ්‍රී ජයවර්ධනපුර දියවන්නාව අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වීය.
දේශපාලනයේ කාන්තා නියෝජනය සියයට 25ක් දක්වා වැඩි කිරීම, ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම, සියලු කොමිසන් සභා පත්වීම්වලින් තුනන් එකක කාන්තා නියෝජනයක් ලාබා දීම ඇතුළු ඉල්ලීම් ඔවුහු ඉල්ලති.




