ලුණුගම් වෙහෙර රණවරණාගොඩදී වෑන් රියක් හා ත්‍රීරෝද රියක් හැපී ත්‍රීරෝද රියේත් ගමන් කළ ගමන් කළ මවත් පියත් මරුමුවට පත්වීයැයි පොලීසිය කියයි.
වයස අවුරුදු හතක් හා හතරක් වූ දරුවන් දෙදෙනකු බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළු කළ බව ද පොලීසිය සඳහන් කරයි.