මවයි දරුවයි බදුලු කෝච්චියට බිලි


මාස 4 ක සිය දියණිය වඩාගත් මවක අද (17) පිළිමතලාව ප්‍රදේශයේදී මහනුවර සිට බදුල්ල බලා යමින් සිටි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි.

ඔවුහු මහනුවර හන්තානවත්තේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.