මවත් පියාත් මරුට


කොළඹ නුවර මාර්ගයේ රන්වල දී ත්‍රිරෝද රියක් හා බසයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි කෑගල්ල පොලිසිය කියයි. මව සහ පියා මියගොස් ඇති අතර 7 හැවිරිදි සහ 11 හැවිරිදි දරුදෙදෙනා තුවාල ලදහ.