තම අඳ මවට ගෙයක් හදාදීමට වීරකැටිය මණ්ඩාඩුව පුරාණ විහාරයේ ජඳුර සුමන හිමියෝ සමත් වූහ. අඳ මව සමග පසුගිය සැප්තැම්බර් 12 වැනිදා අඟුණුකොළපැලැස්සට පැමිණි මව සමග වැඩම කළ සුමන හිමියන් කතාව ලංකාදීප වෙබ් අඩවියෙන් හා පත්තරයෙන් දුටු පරිත්‍යාගශීලීන් රුපියල් එක් ලක්ෂ හැට දහසක් පිරිනැමූ බවත් එයින් වහළ සෙවිලි කළ බවත් ඒ හිමියෝ පවසති.
‘‘දැන් මගේ අම්මට හරි සතුටුයි.” සුමන හිමියන්ගේ දුරකථන අංකය - 071 57 26 989

