බීමතින් පෑමිණ තම මවගේ කරේ පැළඳ තිබු රත්තරං මාලය කඩාගෙන ඈයට පහරදුන් ශ්‍රි ලාංකිකයෙක් (36) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වසර ගනනාවක පටන් තම පුතා තාමාට මෙලෙස හිරිහැර කරන බව ඈය පොලිසියට පවසා තිබේ. නිවසට පෑමිණි පොලිසිය ඔහු සොයා එන විට මවගෙන් කඩාගත් මාලය විකිණීම සදහා රැගෙනයෑමට සුදානම් සිටිබව පොලිසීය පවසයි. රොමයේ කසල් පොලොක්කො ප්‍රදේශයේ පදිංචි ලාංකිකයා රැකියා නොකරන්නෙකි.
මවගේ මාලය කඩා ගත් ලක් පුතා ඉතාලි පොලීසියේ
Recommended Articles